New Reward Codes 🥰💜 : (10/09)


🦹‍♂️ දැන් අලුතින් Code දෙකක් ආව Boyz and Girlz

🌀 Rewards : Unknown😕

TG6UFWHZCZ22

PKFJRVJ6Z24W

⚠️ Code දෙක වැඩ කරනවා අපේ Server එකට. මන් විනාඩි 20 විතර බැලුවා මගේ Mail box එකට නම් තාම ආවේ නැ පරක්කු වෙන සීන් එකක් තියෙන්නේ. Claim කරලා තියාගන්න පස්සේ mail box එකට ඒයි.

------------------------------------
• Link :-

📛 Garena official Link එක හැර FB එකේ දාල තියෙන දිග Phishing link වලට ගිහින් Acc එක නැති කරගන්න එපා.

• ඉක්මනට Claim කරගන්න වැඩි කාලයක් තියෙන එකක් නැ.
SLFFNEWS.LK

🧲 මේ Code එක Use කරන්න දන්නේ නැති අය පහල Video එක බලලා Rewards ගන්න

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments