Hacker's Store


කාලය :- ඔක් 4-10

🥰 ඔන්න අද උදේ Hacker store එක ආව.

🦹‍♂️ මේක කරන විදිහ හැමෝම දන්නවා ඇතී. 
1. Grand prize පැත්තේ prize 6න් එකක් තෝරාගන්න. 
2. Bones prize පැත්තේ prize 6න් එකක් තෝරාගන්න. 
3. ඊටපස්සේ ඒ දෙක confirm කරාට පස්සේ spin එක කරකවල ඒ prizes ගන්න තියෙන්නේ
4. Spin එකෙන් දෙයක් හම්බුනාම එක අයින් වෙනවා එක නිසා මේක අනිවා spin 6ක්‌ ඇතුලත Grand prize එක sure එකටම එනවා.

🔥 මේකේ diamond යන විදිහ 
9 | 29 | 79 | 179 | 379 | 699 💎

🥰 ඔක්කොම spin වලට 1374 💎 යනවා 

❤️මේකේ Grand Prize පැත්තේ අලුත් Male kit එකයි SVD skin එකයි පරණ kit, vehicle skin තියේ,
  👻 Skull Punker Bundle
  👻 SVD Theme Gun
  👻 Fury Senior Bundle
  👻 Frenzy Junior Bundle
  👻 Cobra Vehical skin or kits (එක එක්කෙනාට වෙනස්)

❤️ Bones prize පැත්තේ 
Lootbox, Parachute, Surfboard වගේ දේවල් තියෙන්නේ එක එක්කෙනාට prizes වෙනස්. 

🔥 ඔයාල මුලින් තෝරපු Prize 2 spin කරන්න කලින් (9💎 spin එකට කලින්) ආපහු වෙනස් කරන්න පුළුවන්.

😁 මේ Kit එකේ අමුතු look එකක් තියේ ගන්න පුළුවන් අය ගන්න.❤️

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post