Golden Glare M1887


කාලය :- ඔක් 16 - 29
Gem Limit : නැ

🥰 ඔන්න සුපිරිම සුපිරි legandary M1887 skin එකක් සහ ලස්සන fist skin එකක් Token tower එකට ඇවිත් තියෙනවා.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 25💎
    • 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.
 
🤪 Legand Token ×1 - Parachute skin
🤪 Legand Token ×2 - Evolution Stone 
🤪 Legand Token ×3 - Theme Parafal skin
🤪Legand Token ×4 - Hailstone First Skin
🤪 Legand Token ×5 - Golden Glare M1887 Skin

🦹🏻‍♂️Gun එකෙ skills වෙන්නේ,
        Rate of fire ++
        Range +
        Reload speed -

😍 Rate of fire ++ නිසා උන්ඩ දෙක යන වේගෙ වැඩියි, Range + නිසා දුරත් වදිනවා, Reload speed - නිසා Reload වෙන්න යන වෙලාව ටිකක් වැඩියි.

😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token x1
• Cube Fragment x1
• Evo xm8 Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes.

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්. ගන්න පුළුවන් අය ගන්න

නොවැම්බර් Elite ඒක බලපු නැති අය බලන්න

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY HARSHA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post