Free Fire OB30 All Emotes


🥰 ඔන්න යාලුවනේ අලුත් Video එකක් දැම්මා.

❤️ මේ video එකෙන් OB30 මේ මාසේ මුල ආපු Update එකෙන් ආපු ඉස්සරහට දෙන්න තියෙන සුපිරිම Emote 10 ක්‌ ඔයාලට බලාගන්න පුළුවන්.
🥰 අලුත් Evo Bundle Emote, Evo UMP emote ඇතුළු සුපිරිම Emote 10ක්‌ තමයි ඉස්සරහට එන්න තියෙන්නේ.


😁 මට කරන උදව්වක් විදිහට මේ Video එක බලන්න. තාම Subscribe කරලා නැති අය subscribe කරලා සෙට් වෙන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post