Faded Wheel : Magalodon Alpha Scar Return


කාලය :- ඔක්. 9-15

❤️ ඔන්න Evo Scar එක Return කරලා තියෙනව අපේ server එකට.

🍫 හැමෝම දන්නවා කරන දේ. ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. පලවෙනි Spin එක free.

🍫 0, 9, 29, 59, 99, 199, 299, 599 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1293💎)

🦹‍♂️ Scar වලින් Titan Scar ඒකට අභියෝග කරන්න පුළුවන් Gun එකක් මේක.

😁 මේ Gun එකේ Level 4 Skills වෙන්නේ,
• Rate of fire ++
• Damage +
• Reload Speed -

🦹‍♂️ මේ Skin එක upgrade කරන Shark tooth Token ඕනෙ. 

🥰 මේ Gun එක කලින් පාර ගන්න බැරි උණු අය මේ පාර ගන්න Try එකක් දෙන්න.

🥰 මේ Gun එකේ Level අනුව Skill වෙනස් වෙන හැටි කලින් ජනවාරි වල අපි කතා කරා. ඒ post එක දැකපු නැති අය වෙනුවෙන් ඉක්මනට අපේ website එකේ පිටුවක් වෙන් කරන්නම්.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

1 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)