කාලය :- ඔක්. 9-15
❤️ ඔන්න Evo Scar එක Return කරලා තියෙනව අපේ server එකට.
🍫 හැමෝම දන්නවා කරන දේ. ඕනේ නැති 2ක් select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. පලවෙනි Spin එක free.
🍫 0, 9, 29, 59, 99, 199, 299, 599 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1293💎)
🦹♂️ Scar වලින් Titan Scar ඒකට අභියෝග කරන්න පුළුවන් Gun එකක් මේක.
😁 මේ Gun එකේ Level 4 Skills වෙන්නේ,
• Rate of fire ++
• Damage +
• Reload Speed -
🦹♂️ මේ Skin එක upgrade කරන Shark tooth Token ඕනෙ.
🥰 මේ Gun එක කලින් පාර ගන්න බැරි උණු අය මේ පාර ගන්න Try එකක් දෙන්න.
🥰 මේ Gun එකේ Level අනුව Skill වෙනස් වෙන හැටි කලින් ජනවාරි වල අපි කතා කරා. ඒ post එක දැකපු නැති අය වෙනුවෙන් ඉක්මනට අපේ website එකේ පිටුවක් වෙන් කරන්නම්.
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ http://www.slffnews.lk/ ]
══════════════════
Draco Ak ekai Cobra mp40 return weida?
ReplyDelete