Faded Wheel : Phantom Microzark Bundle


කාලය :- සැප්තැම්බර් 18-24

🥰 ඔන්න සුපිරි Legendary male bundle එකක්‌ Faded wheel එකට ඇවිත් තියෙනවා. තව සුපිරි emote එකකුත් තියේ.
• Bundle - Phantom Microzark Bundle
• Emote - All in Control 

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 9 | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1542💎)

🔥Bundle එක නැතුව emote එක ගන්න diamonds 843ක් යනවා.

🥰 සුපිරි bundle එකක් සහ ලස්සන emote එකක්. එ නිසා ගන්න පුළුවන් අය ගන්න .

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY HARSHA •
══════════════════

Post a Comment

Previous Post Next Post