Pegasus Ascension


කාලය :- ජුලි 17-25
Gem Limit : නැ

🥰 ඔන්න අලුත් Skywing Skin එක Token tower එකට ඇවිත් තියේ.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 25💎
    • 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token (1) හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.

🧡 1 Token = Diamond Royal Voucher x1
🧡 2 Token = Weapon Royal Voucher x2
🧡 3 Token = Evolution Stone x1
[ Incubator ඒකට ඕනේ Stone ]
🧡 4 Token = Killspark Shinobi Blueprint x1
[ Incubator එකට ඕනේ Blueprint ]
🧡 5 Token = Pegasus Skywing
[ අලුත් Skywing Skin එක ]

😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token x1
• Cube Fragment x1
• Dragon Fang M1014 Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes

😎 මේකේ Skywing එක කියන්නේ Parachute එකයි Surfboard එක වෙනුවට plane එකෙන් පනින්න Garena එකෙන් දීපු Feature එක. (දන්නේ නැති අයට)

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.
Post එක Share කරන්න

💜 Skywing එක ගැන දාපු Video එක
https://youtu.be/IKevppQ2LP0

💜 August Elite Pass
https://youtu.be/dqcHF6cy5EE

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post