July Elite pass Preorder


කාලය : ජුනි 28-30

ඔන්න ජුලි මාසේ Elite එකේ preorder එකට මෙදාපාර හම්බෙන්නේ Hat skin එකක්. (Male/Female දෙගොල්ලන්ටම පුළුවන්.)

මේ එන්න තියෙන Elite pass එකේ සම්පුර්ණ Video එක බලපු නැති අය පහල Link එකෙන් බලන්න 🙂


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments