RAYA DAY EXTENDED


කාලය - මැයි 14 - 16
😇 ඔන්න අලුත් Event එකක් ඇවිත් තියේ.
මේකෙ තියෙන්නෙ දීල තියෙන mission තුන complete කරලා reward ටික ගන්න. 
🔥තියෙන mission ඔක්කොම එක පාර ඉවර කරන්න පුලුවන්.

Missons -
(1) Weapon Royal voucher x1 - Classic match තුනක් ගහන්න ඕනෙ
(2) vandal revolt weapon gun crate ×3 - kill 8 ක් ගන්න ඕන ( any mode )
(3) Jungle excursion surfboard - cs booyah 5 ක් ගන්න ඕනෙ.

ජුනි Elite එක
https://youtu.be/r5h8Ypk8dMQ

ඊලග Incubator එක
https://youtu.be/_qelMa8Iqcc

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - SANUWA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments