Mystery Shop 13.0


කාලය :- මැයි 13-19

🔥 මේකේ හැමෝම දන්නවා වගේ මුලින්ම අපිට spin කරලා discount එක්ක ගන්න පුළුවන්, ඊටපස්සේ පැති 2ක්‌ තියෙනවා.
🔮 ඔතන main kit එක ගන්න ඔතන උඩ bar එකේ තියෙන ගාන ඔය පැත්තෙන් වියදම් කරන්න ඕනේ ඊටපස්සේ unlock උනාම ඔතන discount එක අනුව එකත් Diamond දීලා ඊටපස්සේ ගන්න ඕනේ.
🔮මෙදා පාර main kit 2ට ඇවිත් තියෙන්නේ Hope and Faith Bundles.
🔥 ඒ වගේම Switch එක ඔබලා අනෙක් පිටුවට යන්න පුළුවන්. මේකට 10💎ක්‌ යනවා. මේ පැත්තෙන් මොනා හරි දෙයක් buy කරොත් switch එක free කරන්න පුළුවන්.
🔥 ඊට අමතරව අලුතින් Evo M1014 gun upgrade කරන Token box දාල තියෙනවා.
🔮 අනෙත් prizes සාමාන්යෙන් එන ඒවා. Characters, pets, pet skins & emotes, luck royal vouchers, gun box, kits,....
 🔥 Elite එක දාපු නැති අයට පැති 2න් එකක elite එක තියේ. එකපැත්තක නැත්තම් අනෙක් පැත්තේ බලන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments