FreeFire World Series Event


කාලය :- මැයි 21-ජුනි 7

🔥 දවස් කිහිපයකට කලින් Event එක ආවේ.මේකේ කොටස් කිහිපයක් තියේ අංක දාල තියේ පින්තුරේ තේරුම්ගන්න ලේසි වෙන්න.

👻 Awakening (අංක 1)
මෙතන හැමදාම Mission 3ක්‌ දෙනවා. ඒවා කරලා Yellow Pass Token 1 ගානේ 3ක්‌ ගන්න පුළුවන්. එත් එක්කම මෙතන bar එකෙන් මුළු Region එකේම කට්ටිය mission කරද්දී පිරෙනවා.මේක 100% උනාම තමයි Andrew Awaken වෙන්නේ. (29 වෙනිදා වෙද්දී 100% පිරෙයි)

👻 After Party (අංක 2)
අපිට මැයි 29 වෙනිදා log වෙලා මෙතන ඔබලා FFWS 2021 Backpack එකයි, Awaken Andrew Token 15කුයි Free Claim කරන්න පුළුවන්.

👻 Showcase (අංක 3)
මේක ගැන කලින් post එකක් දැම්ම. බැලුවේ නැත්තම් මෙතනින් බලන්න
http://www.slffnews.lk/2021/05/master-showcase.html

👻 Check In (අංක 4)
හැමදාම මෙතනට ගිහින් ඔයාලට Free Spin එකක් දෙන්න පුළුවන්.
මෙතන Grenade Skin එකක්, vouchers,පෙට්ෆූඩ්,scan වගේ දේවල් 7ක්‌ තියේ. දවස් 7ක්‌ මෙතන ස්පින් කරලා ඔක්කොම free ගන්න පුළුවන්.
(Prizes 7ම හම්බුනාම මැද තව prize box එකක් තියේ)

👻 Redeem (අංක 5)
මෙතන කොටස් 2ක්‌ තියේ.
1. Classic
2. Awaken
1) මෙතන classic කොටස දැනටමත් අපිට Yellow pass token එකතු කරලා exchange කරගන්න පුළුවන්. (monstor truckskin,avatar,banner,voucher,petfood)

2) Awaken කොටස Unlock වෙන්නේ අංක 1 කොටසේ Andrew Awaken 100% උනාම.
(FFWS pin,FFWS Bayfront Guardian Female kit,..)

👻 Pick 'N Win (අංක 6)
කාලය :- මැයි 24-28
මේක ඔබලා ඇතුලට ගියාම වම් පැත්තේ 1 ඉදන් 6 වෙනකම් එක එක match එකේ වැඩිම Point ගානක් ගන්න Team එක අපිට අනුමාන කරන්න පුළුවන්.
🥺 මෙතන Teams 12ක්‌ තියේ Game එකෙන් match 6ට එක ගානේ අහබු විදිහට තෝරලා තියේ.
🙃 අපි තෝරන Team එක Game එකෙන් තෝරපු එකට වඩා අඩු point ගානක් ගත්තොත් - Yellow pass token x3
🙃 අපි තෝරන Team එක Game එකෙන් තෝරපු එකට වඩා වැඩි point ගානක් ගත්තොත් - Diamond Royal voucher x1

👻 Live (අංක 7)
මැයි 30 වෙනිදා Free fire live එක තියේ. එදාට බලන අය ගාන අනුව Rewards දෙනවා (වෙන post එකකින් දාන්නම්)

👻 ඔතන මැද ලොකු cup එක ඔබලා මේ තරගෙට ඉන්න Team වල විස්තර බලන්න පුළුවන්.

(Post එක පරක්කු වීම ගැන මාගේ කණගාටුව)

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

1 Comments

  1. අර ටීම් තෝරන එකට හරි උත්තර ටික දෙන්න පුළුවන් ද..?

    ReplyDelete
Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)