FreeFire World Series Event


කාලය :- මැයි 21-ජුනි 7

🔥 දවස් කිà·„ිපයකට කලින් Event එක ආවේ.මේකේ කොටස් කිà·„ිපයක් තියේ අංක දාල තියේ පින්තුරේ තේරුම්ගන්න ලේà·ƒි à·€ෙන්න.

👻 Awakening (අංක 1)
මෙතන à·„ැමදාම Mission 3ක්‌ දෙනවා. ඒවා කරලා Yellow Pass Token 1 ගානේ 3ක්‌ ගන්න පුà·…ුවන්. එත් එක්කම මෙතන bar එකෙන් මුà·…ු Region එකේම කට්ටිය mission කරද්දී පිරෙනවා.මේක 100% උනාම තමයි Andrew Awaken à·€ෙන්නේ. (29 à·€ෙනිදා à·€ෙද්දී 100% පිරෙයි)

👻 After Party (අංක 2)
අපිට මැයි 29 à·€ෙනිදා log à·€ෙලා මෙතන ඔබලා FFWS 2021 Backpack එකයි, Awaken Andrew Token 15කුයි Free Claim කරන්න පුà·…ුවන්.

👻 Showcase (අංක 3)
මේක ගැන කලින් post එකක් දැම්ම. බැලුà·€ේ නැත්තම් මෙතනින් බලන්න
http://www.slffnews.lk/2021/05/master-showcase.html

👻 Check In (අංක 4)
à·„ැමදාම මෙතනට ගිà·„ින් ඔයාලට Free Spin එකක් දෙන්න පුà·…ුවන්.
මෙතන Grenade Skin එකක්, vouchers,පෙට්à·†ූඩ්,scan වගේ දේවල් 7ක්‌ තියේ. දවස් 7ක්‌ මෙතන à·ƒ්පින් කරලා ඔක්කොම free ගන්න පුà·…ුවන්.
(Prizes 7ම හම්බුනාම මැද තව prize box එකක් තියේ)

👻 Redeem (අංක 5)
මෙතන කොටස් 2ක්‌ තියේ.
1. Classic
2. Awaken
1) මෙතන classic කොටස දැනටමත් අපිට Yellow pass token එකතු කරලා exchange කරගන්න පුà·…ුවන්. (monstor truckskin,avatar,banner,voucher,petfood)

2) Awaken කොටස Unlock à·€ෙන්නේ අංක 1 කොටසේ Andrew Awaken 100% උනාම.
(FFWS pin,FFWS Bayfront Guardian Female kit,..)

👻 Pick 'N Win (අංක 6)
කාලය :- මැයි 24-28
මේක ඔබලා ඇතුලට ගියාම වම් පැත්තේ 1 ඉදන් 6 à·€ෙනකම් එක එක match එකේ à·€ැඩිම Point ගානක් ගන්න Team එක අපිට අනුමාන කරන්න පුà·…ුවන්.
🥺 මෙතන Teams 12ක්‌ තියේ Game එකෙන් match 6ට එක ගානේ අහබු à·€ිදිහට තෝරලා තියේ.
🙃 අපි තෝරන Team එක Game එකෙන් තෝරපු එකට වඩා අඩු point ගානක් ගත්තොත් - Yellow pass token x3
🙃 අපි තෝරන Team එක Game එකෙන් තෝරපු එකට වඩා à·€ැඩි point ගානක් ගත්තොත් - Diamond Royal voucher x1

👻 Live (අංක 7)
මැයි 30 à·€ෙනිදා Free fire live එක තියේ. එදාට බලන අය ගාන අනුà·€ Rewards දෙනවා (à·€ෙන post එකකින් දාන්නම්)

👻 ඔතන මැද ලොකු cup එක ඔබලා මේ තරගෙට ඉන්න Team වල à·€ිà·ƒ්තර බලන්න පුà·…ුවන්.

(Post එක පරක්කු à·€ීම ගැන මාගේ කණගාටුà·€)

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

  1. අර ටීම් තෝරන එකට හරි උත්තර ටික දෙන්න පුà·…ුවන් ද..?

    ReplyDelete
Previous Post Next Post