K.O Night Burn Bundle
#token_tower
කාලය :- අප්‍රේල් 24-මැයි 7
Gem Limit : නැ
🥰 ඔන්න K.O Night Burn Male kit එක ඇවිත් තියේ Token Tower එකට.
🥰 මේකේ Spin ජාති 2යි.
• 1 Spin = 25💎
• 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.
🧡 1 Token = Water Nymph Female Bottom
[ Normal bottom එකක් female ]
🧡 2 Token = Water Nymph Shirt Bottom
[ Normal shirt එකක් female ]
🧡 3 Token = Evolution Stone
[ Incubator ඒකට ඕනේ Stone ]
🧡 4 Token = K.O Fist Skin
[ සුපිරි දම් පාට Fist skin එකක් ]
🧡 5 Token = K.O Night Burn Male Kit
[ Grand Prize එක ]
😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token
• Cube Fragment x1
• Draco AK Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes
😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක් වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.
Post එක Share කරන්න
💚 Skywing පැහැදිලි කරන Video එක
https://youtu.be/IKevppQ2LP0
💚 මැයි Elite pass video එක
https://youtu.be/JZE7iY2xIXA
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments