Skywing Explained Sinhala

Skywing පැහැදිලිව.
https://youtu.be/IKevppQ2LP0

ඔන්න 24 වෙනි සෙනසුරාදා ඔයාලට Free Claim කරන්න එනවා මේ Skywing කියන Feature එකේ පලවෙනි skin එක. මේක use කරන්න පුළුවන් විදිහ, මේකේ තියෙන Features හා Parachute, Surfboard එකයි මේකෙයි කාල වෙනස,
මේ ඔක්කොම සිංහලෙන්ම බලාගන්න ඉක්මනට මේ Video එක බලන්න.

https://youtu.be/IKevppQ2LP0

ඒ වගේම මේක හෙට (24) අනිවාර්යෙන් claim කරන්න නැත්තම් ආපහු ගන්න බැ.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments