Character Level Card Exchange


Character Level Card Exchange

කාලය :-අප්‍රේල් 16-30

ඔන්න Update එකෙන් පස්සේ Character Level up Cards, Awaken Shards, Awaken Kelly & Hayato Fragements Game එකෙන් අයින් කරන්න Garena හිතලා තියෙනවා.

🔥 මේවා අයින් වෙන නිසා Garena එකෙන් ඒවා වල වටිනාකම අනුව Universal Fragment වලට මාරු කරන්න දීලා තියෙනවා.
🔥 ඔයාල ගාව තියෙන Level up cards, shards, awaken kelly,hayato fragments ඔක්කොම මෙතනින් Universal Fragments වලට මාරු කරගන්න. අදින් පස්සේ ඒවා වලින් කිසිම වැඩක් ගන්න බැ.

😇 Level 8 card 👉🏻 U.Fragments 9600
😇 Level 6 card 👉🏻 U.Fragments 3100
😇 Level 4 card 👉🏻 U.Fragments 900
😇 Awaken Shard 👉🏻 U.Fragments 500
😇 Awaken Kelly 1/10/100 👉🏻 U.Fragments 1/10/100
😇 Awaken Hayato 1/10/100 👉🏻 U.Fragments 1/10/100

එහෙනම් ඉස්සරහට Universal Fragment වලින් Characters Up කරන්න 😁

ඊලග Incubator එක බලන්න 😲
https://youtu.be/_qelMa8Iqcc

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post