Xayne Topup & Login Rewards


Xayne Topup
#topup
කාලය :- අප්‍රේල් 15-21
අලුත් Character එක Topup ඒකට ඇවිත් තියේ.
Topup,
300💎 👉🏻 Xayne character
1000💎 👉🏻 Xayne character Kit

මේ character එකේ skill එක තමයි
අපිට තාවකාලිකව HP ප්‍රමාණයක් හම්බෙනවා. ඊට අමතරව Gluewall, පොල් කට්ටට (shield) ඒකට කරන damage එක වැඩි කරනවා.

මේ ගැන සම්පුර්ණ විස්තරය මේ link එකෙන් බලන්න.
http://www.slffnews.lk/2021/04/01-new-character-xayne-active.html

-------------------------------------------------

Login Rewards
#login
කාලය :- අප්‍රේල් 18-27

අප්‍රේල් 18 ඉදන් 27 අතර පහල දවස් ගාන Log උනාම ඒ ඒ දේවල් Free හම්බෙනවා.

දවස් 1ක්‌  - Bountry Token 7day card
දවස් 3ක්‌  - Pet Food.
දවස් 5ක්‌  - Easter Banner එක.
දවස් 7ක්‌  - Easter Avatar එක.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post