New Character : MR1
Update 02 for OB27
Skill :- Falcon Fervor (Passive)
💡 ඔන්න Update එකෙන් එන්න තියෙන තවත් Character එකක් තමයි මේ MR1 කියන්නේ.
💡මෙයාට තියෙන්නේ Passive skill එකක්.
මෙයාටත් skill 2ක් තියේ.
මෙයාව max කරාම,
(1) දුරත් එක්ක අපිට කරන්න පුළුවන් Damage එක 30%කින් වැඩි වෙනවා.
(2) Mark කරපු Enemy ලට කරන Damage එක 15%කින් වැඩි වෙනවා.
💛 අපිට දැනට ලැබිල තියෙන තොරතුරු අනුව තමයි මේ Skill එකේ විස්තර කිව්වේ. පස්සේ Garena ට මේ Skill එක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.
🔥මේ Character එක Garena හදලා තියෙන්නේ Egypt වල Mohomed Ramadan කියන Actor/singer/rapper/dancer හා Producer එක්ක Collab එකක් පටන් ගන්න නිසා.
මෙයාගේ Skill එක වෙනස් උනොත් අපි නැවත විස්තර දානවා 😁
🔥 මෙයාගේ skill එක Level එක අනුව වෙනස් වෙන හැටි පින්තුරෙන් බලන්න.
මේ post එක ඔයාලගේ යාලුවන්ටත් Share කරන්න.
🥰 OB27 Update එක ගැන හැම Post එකක්ම ඒකම Page එකකින් විස්තර සහිතව හැම තිස්සෙම Update වෙන Full Summary Page එක මේ Link එකෙන් යන්න
http://www.slffnews.lk/2021/04/ob27-full-summary.html
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments