Faded Wheel
Star Dracle Bundle
#faded_wheel
කාලය :- අප්‍රේල් 10-16
🥰 ඔන්න අලුතින් kit එකක් Faded wheel ඒකට ඇවිත් තියෙනවා.
මේක Diamond Royal එකේම Male kit එක. ඒ වගේම Parafal gun ඒකට skin එකකුත් ඇවිත් තියේ.
🍫 හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක් select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.
🔥 Gem යන පිළිවෙල
9 | 29 | 59 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1992💎)
🧧 අනෙක් Prize එක තමයි Parafal skin එකක්.
🔥 මේකේ Parafal එකේ skill,
Damage +
Accuracy +
Reload speed -
මේ අපේ Sponsored Channel එකත් Subscribe කරලා Help එකක් දෙන්න.
https://youtu.be/lSuHDq-B8pc
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments