Valentine's Wish


කාලය :- පෙබරවාරි 8-14
Gem limit :- නැ.

ඔන්න අද උදේ අලුත් Event එකක් ඇවිත් තියේ.
❤️ මේකේ Spin ජාති 2යි
-» 1 Spin = 30💎
-» 11 Spin = 300💎
❤️ අපිට ඔය 2න් ඕනේ එකක් දීලා Spin කරන්න පුළුවන්.
❤️ මේකේ උඩ Prize Pool කියන තැන අත්කාචය ඔබලා තියෙන prizes බලාගන්න පුළුවන්. මේකේ අපි ලග දැනටමත් තියෙන දේවල් Owned කියලා වැටිලා ඇතී. ඒවා ආපහු හම්බෙන්නේ නැ spin කරද්දී.

Prize Pool 🥰
• Heart Break Cupid Male Bundle
• Sweet Heart Cupid Female Bundle
• Cupid Scar (Permenent)
• AK Valentines (Permenent)
• Flowers of Love Emote
• I Heart you Emote
• Heart Throb Male Bundle
• Heart Throb Female Bundle
• AWM Valentines (Permenent)
• Backpack | Parachutes | Cupids Arrow Tshirt | Shoes | Banners | Avatars
• Cubefragment | Vouchers | Gunbox | EpBadge | Pet Food | Universal Fragments | Loadouts

❤️ උඩ List එකෙන් අන්තිම ඩොට් එකේ තියෙන දේවල් එකපාරක් විතරක් නෙමෙයි හම්බෙන්නේ.
❤️අනෙත් ඒවා එකපාරක් හම්බුනාම List එකෙන් අයින් වෙනවා.
❤️ මේකේ උඩම Kit 2 ගිය අවුරුද්දේ දීපු සුපිරි kit 2ක්‌.
❤️ මේකේ Gem යන සීමාවක් නැ. දිගටම යනවා.
❤️ ඒ වගේම 30💎 දීලා යනවට වඩා එකපාර 300💎 එකක් දුන්නම Grand Prize එකක් හම්බෙන Luck එක චුට්ටක් වැඩි.
❤️මේකේ දෙයක් හම්බෙලා විනාඩි 15ක්‌ ඇතුලත account ඒකට හම්බෙයි.


ප්‍රශ්න පහල comment කරන්න.
#valantine #event
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post