ඔන්න පෙබරවාරි මාසෙ Weekly Mission සෙට් වල තේරුම වෙනදාවගේ අපි හරියටම නිවැරදිව ගෙනාවා.

දැනට පුළුවන් පලවෙනි සතියේ mission ටික විතරයි කරන්න

Week 2 එකේ ඒවා මාසේ දෙවැනි සතියේ ඉදන්, Week 3 ඒවා තුන් වෙනි සතියේ ඉදන්, Week 4 ඒවා හතර වෙනි සතියේ ඉදන් කරන්න පුළුවන්.

හැම week එකේම උඩම Mission 2 තියෙන්නේ Elite එක දාපු අයට.

Team Task කරන්න තියෙන්නේ Team එකේ අයත් එක්ක ඒගොල්ලෝත් ඒ mission කරද්දී අපේ mission පිරෙනවා.

AR Gun :- Scar,AK,M4a1,M14,... වගේ ar ammo use කරන Gun

SMG Gun :- Mp40,p90,UMP,MP5,Thompson,.... වගේ smg ammo use කරන Gun

Shotgun :-
M1887,Spas12, වගේ sg ammo use කරන gun

Pistols :- USP, G18, Desert Eagle,.. වගේ Pistol ammo use කරන gun
නිවැරදිව විස්තර දැන ගන්න අපේ page ඒකට සෙට් වෙන්න.
ප්‍රශ්න තියේ නම් පහල Comment කරන්න
#ep33 #february #weekly╔═════ ༺

༻ ════╗

SL FF NEWS © - RAMIYA

╚════❖•༺

༻•❖═══╝
පහත පින්තුර මත Click කර Zoom කරගන්න.
Week 1
කාලය :- පෙබරවාරි 1 සිට 28
Badges :- 86
Week 2
කාලය :- පෙබරවාරි 7 සිට 28
Badges :- 86
Week 3
කාලය :- පෙබරවාරි 14 සිට 28
Badges :- 54
කාලය :- පෙබරවාරි 21 සිට 28
Badges :- 54
Trailer