Mystery Crate


කාලය :- පෙබරවාරි 2-8

🌹 ඔන්න අද උදේ අලුත් event එකක් ඇවිත් තියෙනවා. මේකේ Grand Prizes kit 5ක්‌ තියේ.
👉🏻 Street Thug Male Bundle
👉🏻 Night Bandit Female Bundle
👉🏻 Midnight Gangster Male Bundle
👉🏻 Midnight Mafia Female Bundle
👉🏻 Surgeon Bloodlust Male Bundle

Event එක කරන විදිහ :-
🌹 මේකේ යට Bar එකක් තියේ අදින්න එකේ අපිට 40💎 ඉදන් 800💎 වෙනකම් කැමති ගානක් වෙනකම් අදින්න පුළුවන්.
🌹 ඊටපස්සේ අපි ඇදපු Diamond ගාන එහාපැත්තෙ Unlock button එක ඔබලා ඒ Diamond ගාන වියදම් කරලා Prize ගන්න පුළුවන්.
🌹මේකෙදි අපි වැඩි diamond ගානක් තෝරද්දී හොද prizes එනවා.
🌹 මේකේ උපරිම 800💎 දාල Unlock කරාම ඔය kit 5න් එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්.
🌹 එක Grand Prize එකක් හම්බුනාම ඔතනින් අයින් වෙලා ඉතුරු prizes වලින් තමයි ඊළගට හම්බෙන්නේ. (ඒකම Grand Prize එක දෙපාරක් හම්බෙන්නේ නැ )
🌹 මේකේ තව prizes විදිහට emotes, backpack, lootbox, surfboard, parachute, cubefragment, vouchers, gun boxes, loadouts වගේ දේවල් තියේ.
🌹 කෙලින්ම Grand Prize target කරන කෙනෙක් නම් 800💎 දීලා කෙලිම kit එක ගානේ ගන්න පුළුවන්. එතකොට 4000💎කින් kit 5ම ගන්න පුළුවන්.

#mystery #crate #event

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post