Stereo Noisemaker Summoning

 



කාලය :- ජනවාරි 29-පෙබරවාරි 4

Gem සිමාව :- නැ.


🌹 ඔන්න අද අලුත් Event එකක් ඇවිත් තියෙනවා. මේකේ Spin ජාති 2ක්‌ තියේ.

👉🏻  1 Spin - 40💎 (With Chip 55💎)

👉🏻  5 Spin - 180💎 (With Chip 255💎)


🌹 ඔතන මැද Use කියන එක ඔබලා Chip එක දාන්න පුළුවන්.

🌹Chip එක දැම්මම ඔය Spin ජාති 2 යට Luck එක වෙනස් වෙනවා.

🌹 එකේ යට Small, Medium, Large වගේ පෙන්නන්නේ ඒ chip එක නිසා ඒ spin ඒකට Luck එක වැඩි වෙන ගාන.

🌹 ඔයාට ඒ Chip එකෙන් හම්බුනු luck එක වෙනස් කරන්න පුළුවන් use button එක යට තියෙන Refresh එක ඔබලා (පලවෙනි refresh එක free ඊටපස්සේ 5💎)

🥳 මේකෙන් හම්බෙන Prizes.

- Stereo Noisemaker Male Bundle

- Booyah Katana (lobby බැ)

- Booyah Pan (lobby බැ)

- Booyah Backpack

- Booyah Surfboard

- Booyah panda skin

- Stereo Sprinter Male Top / Bottom / Shoes

- Stereo Dasher Female Top / Bottom / Shoes


මේකෙන් හම්බෙන දේවල් කෙලින්ම Account ඒකට හම්බෙනවා.

අපි ගාව තියෙන එකක් හම්බුනොත් FF token වලට මාරු වෙයි.


╔═════ ༺ 💎 ༻ ════╗

🔰SL FF NEWS © - RAMIYA🔰

╚════❖•༺💎༻•❖═══╝


#event #summon

1 Comments

  1. ජෙම් ලිමිට් නෑ කියන්නෙ.male kit එක ගනන් බර ගාණක් දෙන්න වෙයි වගේ..🤧

    ReplyDelete
Previous Post Next Post