Strokes Ring




🤍 ඔන්න අද අළුත් Token Ring එකෙන් Strokes series එක පටන් ගන්නවා. මේ Token Ring එකේදී ඔයාලට,
     ✿ Street Strokes Male Bundle
     ✿ Alley Strokes Female Bundle
     ✿ Kingfisher - Wound Strokes
     ✿ Bike Skin - ThunderStrokes

Grand Prizes බලාගන්න පුළුවන්.

🤍 මේ Bundle දෙක ඔයාලට Exchange කරගන්න පුළුවන් Token 200 ගානේ.

🤍 මේ Video Review එකෙන් ඔයාලට මේ Bundles, Gunskin, Bike Skin එක හොදට බලාගන්න පුළුවන්.

 මේ Event එක ඔයත් කරනවද React එකක් දාන්න.
❤️ - Event එක සුපිරි. Spin කරනවා.
😮 - Event එක සුපිරි උනත් Spin කරන්නේ නැ
😢 - Event එක වැඩක් නැ.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post