Bunny Draw


⏰️ කාලය : ජුනි 18 සිට 27 දක්වා (දවස් 10)

🤍 ඔන්න අළුත් Bunny kit එක Web Event එකකින් අද එනවා.

🤍 මේ kit එක ආයේ Game එකට Return කරන්නේ නැ කියලත් කියනවා.

🤍මේකෙදි ඔයාලට දවස ගානේ Diamond වලින් ticket buy කරන්න පුළුවන්.

🤍 Ticket buy කරන තරමට දිනන්න Chance එක ලැබෙනවා. හැමදාම පාන්දර 1.30ට, කලින් දවසේ Winners ලාව announce කරනවා.

🤍 දවසට අපේ Region එකටම මේ Bunny Bundle 100යි දෙන්නේ. ඔක්කොම event එකෙන් 1000යි තින් Luck එක තිබ්බොත් ඔයාටත් හම්බෙයි.

⚕️දවස ගානේ buy කරන Tickets ඒ දවසට විතරයි පාවිච්චි කරන්න පුළුවන්.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post