[UPDATE] Knockout : Scorpio Backpack


කාලය :- මැයි 10-16

💖 ඊයේ Post එකක් දැම්ම මේක එනවා කියලා. මෙ post එකෙන් මේක.ගන්න Gem ගාන බලමු.

🤍 මේක Spin 4න් ගන්න පුළුවන්. ඔක්කොම Spin වලට යන්නේ 276💎
(9 | 19 | 49 | 199)

❤️ මේක Artifact (Red Tier) Backpack එකක්. මේකේ Effect එකක් තියෙනවා, Enemy කෙනෙක් Knock කරාම හෝ Eliminate කරාම Backpack එකෙන් Effect එකක් එනවා.

🤍 මට මෙ Backpack එක Spin 2න් (28💎)න් හම්බුනා. ඔයාලත් මෙ Event එක කරන්න බලන්න. උපරිම 276💎ට මෙච්චර වටින backpack එකක් හම්බෙන නිසා.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post