Difference Between Premium BP & Premium Plus BP


💕 ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි Booyah pass ඒක දාද්දි Premium එකද Premium Plus එකද දාන්න හොද? වෙනස මොකක්ද කියලා.

🤎 මේ දෙකේ වෙනස ගැන මන් මාස 2කට කලින් දෙසැම්බර් 22 ත් post එකක් දැම්ම.

🪄 සරලව පැහැදිලි කරොත්,
• Levels වෙනම Buy නොකර Booyah pass ඒක දාල Daily mission, weekly mission වලින් ගන්න උපරිම Exp ප්‍රමාණය වෙනස් වෙනවා.

• Premium වලින් Level 120 දක්වා,
• Premium Plus වලින් Level 170 දක්වා යන්න පුළුවන්.

💜 Premium Plus වලදී Booyah Pass එකේ අන්තිම Grand Prize 3 හම්බෙන්නේ. (නැත්තම් normal එකේ Exp මදි)

🤍 Premium Plus එකේදී වැඩිපුර Level 50ක්‌ Unlock වෙනවා Buy කරපු ගමන්.

❤️ Booyah Pass ඒක දාන්න Game එකේ ගානට වඩා අඩුවට Topup කරගන්න අපිට Whatsapp Msg එකක් දාන්න.
(SL FF NEWS)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post