Chroma Futura Events


කාලය :- පෙබ 24 - මාර්තු 10

🤍 Chroma Futura / Holi (Indian) / Techno Event ඒක ඇවිල්ල තියෙනවා.

❤️‍🔥 මේ Event ඒක කරන හැටි post එකේ පහල තියේ. මුලින්ම ඉස්සරහට එන Event ටික පැහැදිලි කරොත් 👇🏻

☢️ 1. Topup Event 1
Feb 26 @ 9.30PM - Mar 5 @ 9.30PM 
( Diamond සම්බන්ද Topup event එකක් වෙන්න ඉඩ වැඩි. Ex :- 100% Topup Bones,..)

☢️ 2. Faded Wheel 1
Mar 2 @ 1.30AM - Mar 8
🔰 Mac10 - Mind's Eye
🔰 Techno Sickle Scythe
(වැඩි විස්තර Video එකෙන් හා post එකකින් පසුව)

☢️ 3. Faded Wheel 2
Mar 5 @ 1.30AM - Mar 11
🔰 Bionic VegaBond Bundle
(පින්තුරේ දෙවැනි කොටුවේ Bundle ඒක)
🔰 TechnoJoy Wall skin
(වැඩි විස්තර Video එකෙන් හා post එකකින් පසුව)

☢️ 4. Special Missions
Mar 7 සිට Mission Tab එකේ

☢️ 5. Chroma Store
🔰 Corrupted Vein Bundle
(පින්තුරේ 3 වෙනි කොටුවේ Bundle ඒක)

☢️ 6. Battle of Colors
Web Event

☢️ 7. Topup Event 2
Mar 6 @ 9.30PM - 14 @ 9.30PM
🔰 Techno Blast Emote
🔰 Joyous Trim Faceskin
(වැඩි විස්තර Video එකෙන් හා post එකකින් පසුව)

❤️ Event ඒක කරන හැටි.

🤍Event එකේ Token Mission කරලා ගන්න පුළුවන්. ඊටපස්සේ යට Spin වලින් Spin කරලා මැද තියෙන Card 5න්ම 1 ගානේ අරගෙන box ඒක එබුවම දකුණු පැත්තේ ඒක කොටසක් පිරිලා Reward ඒක හම්බෙනවා. ඒ විදිහට දකුණු පැත්තේ Reward 5 Rounds කිහිපයක් Spin කරලා ගන්න පුළුවන්.
🤍 Exchange
Event ඒක යට Exchange එකට ගියාට පස්සේ Gift, Claim කියලා කොටස් දෙකක් බලාගන්න පුළුවන්. එකෙන් අපි ලග වැඩිපුර තියෙන card යාළුවන්ට gift කරන්න වගේම යාලුවන්ගෙන් අපිට නැති card ඉල්ලගෙන claim කරන්න පුළුවන්.

Post ඒකට React එකක් දාන්න ❤️

මේ Full Event එකෙන් එන Event වලින් එන Items ඔක්කොම ගැන video එකක් ලගදීම RamiYa FF channel එකෙන් බලාපොරොත්තු වෙන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post