Next Weapon Royal - M24



🤍 ගොඩක් Server වලට ඊලග Weapon Royal ඒක විදිහට මේ M24 Gun එකට Skin ඒක තමයි එනවා කියලා confirm කරලා තියෙන්නේ. අපේ එකටත් මේ skin ඒක එන්න ලොකු ඉඩක් තියෙනවා.

ඉස්සරහට එන්න තියෙන gun ගොඩක් පහල video එකේ තියෙනවා 😌

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post