Membership Price Increase



🤍 ගිය සෙනසුරාදා (දවස් 2කට කලින්) Weekly Membership subscription හා Super Vip (SVIP) prices වැඩි කරලා තිබ්බ.

ඒ අනුව,
▫️Weekly Subscription -
350 ➡️ 700
▫️Super VIP -
2525 ➡️ 4500

💫 ඊටපස්සේ ඊයේ කලින් weekly subscription දාපු කිහිප දෙනෙක් හොයාගෙන playstore check කරලා බැලුවම එයාලට ඊලග payment එකත් පෙන්නන්නේ 350 කියලා. දැනටමත් subscription දාල ඉන්න අයට හැම සතියෙම 350ට හම්බෙන සීන් එකක් තියෙන්නේ. අලුතින් subscription (හැමසතියෙම auto සල්ලි කැපිල weekly වැටෙන) දාන අයට මේ විදිහට ගණන් වැඩි වෙලා තියෙන්නේ.

💥 ඔයාලට මතක ඇති ගිය සැප්තැම්බර් 1 වෙනිදා weekly, monthly වල ගණන් වැඩි උනා. එත් එදා weekly subscription, svip වල ගණන් වැඩි උනේ නැ.

Post එකට React එකක් දාගෙන යන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post