New Bombsquad Map : Stonescape


🥰 ඔන්න Bomb Squad Mode එකටම කියලා අලුත් map එකක් Garena එකෙන් Design කරලා තියෙනවා.
😍 මේක Server ගොඩකට ජනවාරි 15(හෙට) Release කරන්න තමයි තියෙන්නේ.
💖 මේකත් ඔයාල Game එක ඇතුලෙන් Download center එකෙන් කැමති නම් විතරක් download කරගන්න පුළුවන්.

😁 මේ Map එක පට්ට Design කරලා තියේ. Classic map තරම් ලොකු නැති උනත් මේ mode එකට ගැලපෙන්න සුපිරියක් කරලා තියේ.


══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post