Freefire MARCH Elite Pass 2022 Full Review (EP46)


😍 Name : STEAM TECHNOLOGY (STEAMPUNK 2.0)

🥰 මේක පරණ Steampunk Elite එක විදිහට Redesign කරලා හදපු සුපිරි Elite එකක්, සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

🥰 මේ Elite එකේ Preorder එකත් video එක අග බලගන්න පුළුවන්.

😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.

🥰 Steampunk
(Season 7 elite) එකට ආස හැමෝම බලන්න මාර්තු මාසේ elite එක.

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.

🔔 Notification All දාල තියාගන්න 😑 Post එක පරක්කු උනත් video එක ඉක්මනට බලන්න පුළුවන් වෙන්න.
 
Share and Subscribe.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
    https://www.slffnews.lk/ 
══════════════════

#elite #ep46

Post a Comment

Previous Post Next Post