Donut Spin (M1887)


කාලය :- ජනවාරි 10-16

🥰 ඔන්න අපි කලින් කියපු විදිහටම දෙකේ ශෝටි 4 ඇවිත් තියෙනවා අද උදේ.
🥰 මේකෙදි Spin ජාති දෙකයි
  - 1 Spin = 30💎
  - 5 Spin = 120💎
🥰 මේකෙදි අපි spin කරද්දී මේ wheel එකේ තැන් දෙකක තියේ Must win M1887 කියලා කොටස් දෙකක් තියේ එකට ගියාම මේ Donut එකේ ඇතුලේ රවුමෙන් spin වෙලා දෙකේ ශෝටි skin එකක් එනවා.
😁 ඒ වගේම ඇතුලේ රවුමේ ශෝටි skin වලදී එකක් හම්බුනාම එක අයින් වෙනවා. එක නිසා එකම ශෝටි skin එක දෙපාරක් හම්බෙන්නේ නැ. Prizes 4ම ගත්තම event එක end වෙනවා.

⚠️ Gem නම් බර ගානක් කන Event එකක් මේක. මන් account කිහිපයකින් spin කරපු නිසා කියන්නේ සාමාන්‍ය ලොකු ගානක් යනව skin එකක් ගන්න.
😍 මන් පුළුවන් ඉක්මනට Video එකක් දාන්නම්. මේකට පොඩි Trick එකක් හම්බුනා. එක දාල මගේ acc එකට පලවෙනි 120💎න් Gun එකක් ගන්න පුළුවන් උනා 🤭. එහෙනම් trick එක video එක දැම්මම බලාගන්නකෝ.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post