Elite Pass Cumulative Rewards



මේක ගැන ගොඩක් කාලෙකට කලින් Post එකක් දැම්ම. මතක් කිරිමක්‌ මේ.

අවුරුද්දක් ඇතුලත Elite pass දාන ගාන අනුව අපිට Prizes ගන්න පුළුවන්.
😌 Elite 2 - Diamond Royal Voucher x2
😌 Elite 4 - Diamond Royal Voucher x4
😌 Elite 6 - Elite Avatar,Banner & Pin

ඔයාල ජනවාරි මාසේ ඉදන් දිගටම Elite දැම්ම නම් මේ 6 වෙනි මාසේ Elite එක දාල මේ සෙට් එක ගන්න පුළුවන්.

ක්‍රමය :- Elite pass rewards තියෙන තැනට යන්න.
දකුණු පැත්තේ මැද ලෝකයක Icon එකක් ඇති පොඩියට එකට යන්න. ඊටපස්සේ උඩ Tab 4න් 3 වෙනි එකට ගිහින් Claim කරන්න පුළුවන්.

🤭 මේ Elite 6ක්‌ දැම්මම හම්බෙන Avatar, banner, pin තුන Crate එකක් විදිහට valut එකට එන්නේ අතනින් claim කරාම. ඒ crate එක open කරලා ඔයාලට ගන්න පුළුවන් ඒවා.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments