PCV Rewards



ඔන්න අද (30) හවස 6ට Live එක පටන් ගන්නවා. මේ Live එක බලන ගාන අනුව මුළු Server එකටම Rewards හම්බෙනවා.

😇 Live එක 20000ක්‌ බැලුවොත් :- Diamond Royal Vouchers & Universal Fragments
😇 Live එක 35000ක්‌ බැලුවොත් :- මෙතන තියෙන characters 26න් අපිට කැමති එකක් තෝරාගන්න පුළුවන්.
😇 Live එක 50000ක්‌ බැලුවොත් :- මෙතන තියෙන Prizes 7න් අපිට කැමති එකක් ගන්න පුළුවන්.

🔥 අන්තිම Prizes 7 තියෙන්නේ, Kingfu Emote/ Lets Go emote/ M79 Bunny Gunskin /Mp40 Carnival/ Aurous Dragon Gluewall/ Nuclear Bunker Gluewall/ Dragon Seal Gluewall
මේ prizes 7න් ම එකයි ගන්න පුළුවන්.

සැ.යු :- Live එක 50000ක්‌ බැලුවේ නැත්තම් ඒ Reward සෙට් එක හම්බෙන්නේ නැ.

🔥 Code නෙමේ Game එකට කෙලින්ම දෙන්නේ Live එක ඉවර උනාම. එත් පොඩි අවස්ථාවක්‌ තියේ Code දෙන්න. එහෙම හදිස්සියේ වත් Code දුන්නොත් Group එකට දානවා. Inbox ඇවිත් Code ඉල්ලුවට දෙන්නේ නැ.

එහෙනම් හැමෝම 6 වෙද්දී Live එකට සෙට් වෙන්න මන් Links පහලින් දානවා කොහොම හරි 50000 ගහමු ✌🏻


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post