Pick'N Win අනුමාන Teams 2021

Pick'N Win අනුමාන Teams
#picknwin

ඔන්න ඔයාල බලාපොරොත්තුවෙන් හිටපු Post එක.
මෙතන වම් පැත්තේ 1-6 වෙනකම් අන්ක 6න් තියෙන්නේ අද තියන්න තියෙන match 6.

අපිට තියෙන්නේ ඒ ඒ match එකේ වැඩිම Point ගානක් එකතු කරන team එක අනුමාන කරන්න.

🔥 මෙතන Teams 12ක්‌ තියේ. එවලින් කලින් වට වලදී වැඩි දක්ෂතාවක් පෙන්නපු Teams 5ක්‌ තියෙනවා.
1. First Raiders
2. Loud
3. Hq Esports
4. Evos
5. GeekFam

මෙයාල මේ එක එක Round එක දිනන්න chance එක වැඩි.

එහෙනම් 6ට කලින් සේනික ගිහින් Vote කරන්න. එක match එකක vote එකක් submit කරාට පස්සේ ආපහු වෙනස් කරන්න බැ.

මේකේ game එකෙන් select කරලා තියෙන team එකට වඩා අපේ vote team එක point ගැහුවොත් diamond Royal voucher එකක් හම්බෙනවා. ඊට අඩුවෙන් point හම්බුනොත් yellow pass 3ක්‌ හම්බෙනවා.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post