Lucky Wheel


කාලය : අද උදේ හෝ මේ සතිය ඇතුලත.

🫧 ඔන්න මේ මාසේ Discount Event එක Lucky Wheel එක එන්නේ. මේකෙදි අපිට වම් පැත්තේ Discount එකක් අරගෙන එකට දකුණු පැත්තේ items අඩු 💎 ගානකට ගන්න පුළුවන්

🫧 මේකේ ලස්සන Bundle ටිකක්, Emote, Gun Crate එහෙම තියෙනවා.

🫧 මේ Post එකට React එකක් දාගෙන යන්න. React සැහෙන අඩුයි 😒

Whatsapp Channel එක Follow කරමු ⬇️

අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post