🤍 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කලින් ආපු Evo scar එකද නැත්තම් ඉස්සරහට එන්න තියෙන Evo Scar 2.0 එකද හොදම කියල.
💖 මේ video එකෙන් Damage, Rate of fire, Reload speed, Firing Effect වගේ දේවල් ටිකක් Compare කරනවා ඔයාලට බලාගන්න පුළුවන්.
✨️ ඒක විනාඩියක video එකක් උනත් මේක හදන්න පැය 6කට වඩා මහන්සි උනා 😪 බලලා support එකක් දෙන්න.
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
evo_gun