Faded Wheel : Infernal Draco M4A1


කාලය :- ඔක් 14 - නොවැ 10

🥰 ඔන්න අලුත් upgrade කරන්න පුළුවන් සුපිරිම M4A1 skin එක Faded wheel ඒකට ඇවිත් තියෙනවා.

😋 තව Backpack එකක්, Gluewall එකක්, Lootbox එකකුත් මේ faded wheel එකේ තියේ.

❤️ හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🔥 Gem යන පිළිවෙල
9 | 19 | 39 | 69 | 99 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1432💎)

🔥 මේ Gun එකේ Level 7 skills,
Damage ++
Rate of fire +
Reload speed -

[ Level 6 extra ability :- Gluewall වලට කරන damage ඒක වැඩි. ]

✨ මේ Gun එක upgrade කරන්නත් වෙනම token ජාතියක් තියේ (Raze Volcanite token). කලින් Evo gun වල token මේකට හරියන්නේ නැ. මේ token store එකෙන් හා Elite box වලින් ගන්න පුළුවන්.

Gun එකේ Level එකෙන් level එකට වෙනස් වෙන දේවල් ගැන සිංහලෙන් Explain ඒක 👇🏻


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post