Lucky Shop : Everything Goes


කාලය :- සැප් 9-15

❤️ මේ shop එකේදී දකුනු පත්තේ දේවල් buy කරද්දී වම් පැත්තේ bar ඒක පිරෙනවා.
❤️ ඔයාල 500💎ක දේවල් buy කරොත් වම් පැත්තේ bundle ඒක 599💎කට buy කරන්න පුළුවන්. ඔයාලා 800💎ක දේවල් buy කරොත් වම් පැත්තේ bundle ඒක 199💎කට buy කරන්න පුළුවන්.

🌝 මේ Event එකේ ලස්සන කහ shirt එකක් තියේ 😌


💖 Scar + Chips 🔥

💖 Upcoming AWM incubator Skills

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post