Faded Wheel : Beautiful Love Emote


කාලය :- අගෝ 30 - සැප් 5

🥰 ඔන්න අලුත් JB. wall එකයි එකයි Beautiful Love Emote එකයි ඇවිල්ල තියේ Faded Wheel එකට.

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

═S═L══F═F══N═E═W═S═
🔥 Gem යන පිළිවෙල
 9 | 19 | 49 | 99 | 169 | 299 | 399 | 499 ඔන්න ඔය විදිහට යන්නේ.
(ඔක්කොම 1542💎)
═C═O═P═Y═R═I═G═H═T═

❤️ මේ Wall එකේ විශේෂත්වය වෙන්නේ මේ wall ඒක බලන පැත්ත අනුව වෙනස් වෙනවා.
❤️ මේ Emote ඒක Lobby එකේ දාද්දි music එකක් ඇහෙනවා.

❤️ මේ දෙකම Justin Bieber Collab item දෙකක්. දෙකම සුපිරි ගන්න පුළුවන් අය ගන්න.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා. 

🤍 OB35 New Emotes & Animations

🤍 Justin Bieber Special Dances

🤍 September Elite Pass

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post