Acc Suspended / Banned Info


😁 ඔන්න අද ජනප්‍රියම මාතෘකාව තමයි Account banned වෙච්ච එක. මට හෝ ගාල msg දානවා acc suspended කරගෙන.
😉 එහෙනම් වැඩි කතා නැතුව post එකට යමු.
⛔️ Post එක සම්පුර්ණයෙන් කියවන්න.

FAQ - ප්‍රශ්න උත්තර යමු

💙 Q:- අද ගොඩක් අයගේ acc banned වෙලා නේ එකපාරටම මොකෝ ගොඩක් දෙනෙක්ගේ acc banned උනේ එකපාර?
💚 A:- Garena එකෙන් සැරෙන් සැරේ එක එක්කෙනා banned කරනවා අඩුයි. එක දවසක්, දෙකක් අල්ලලා එපා කියන දේ කරන සෙට් එකම එකපාර banned කරන්නේ.

💙 Q:- ඇයි ඉතින් මේ Acc banned උනේ?
💚 A:- Acc banned වෙන්න හේතු ගොඩක් තියෙනවා. එකෙන් ප්‍රධානම හේතුවක් තමයි Hack, Mod, File දාගෙන Play කරන එක.

💙 Q:- සාමාන්යෙන් කියක් වගේ එකපාර banned කරනවා ද?
💚 A:- සාමාන්යෙන් Garena එකෙන් මාස 2කට සැරයක් වගේ FB page එකේ Banned Report එක්ක් දානවා. ගිය අගෝස්තු අග Report එකේදී සති 2ක්‌ ඇතුලත Freefire Account 891349ක්‌ (ලක්ෂ 8.9ක්‌) banned කරලා තියෙනව. 

💙 Q:- කොහොමද ඔයා කියන්නේ ඒ වලින් banned වෙනවා කියලා අර youtuber අය්යා මේ youtuber අය්යා කිව්වේ මේවට banned වෙන්නේ නැ කියලා නේ. හැබැයි banned උනා නේ?
💚 A:- Youtubers ලට පුළුවන් ඕනෙම දෙයක් දාල youtube එකේ ඉස්සරහට යන්න. ඉතින් hack ගෙන අය banned වෙන්නේ නැ කියලා තමයි hack දෙන්නේ. දාගත්තම banned වෙනවා.

💙 Q:- ඔයා කොහොමද කියන්නේ File, Hack වලින් banned වෙනවා කියලා sure එකටම?
💚 A:- Garena එකෙන් අවුරුදු ගානට කලින් ඉදන් තියෙන අවභාවිතා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (Abuse Policy) දෙවැනි වාක්‍ය අනුව Game එකේ Files වෙනස් කිරීම, Hacking apps use කිරීම ඔයාලගේ Account එක සදාකාලික Banned වෙන්න හේතු වෙනවා.

💙 Q:- මෙහෙම Suspended උණු acc ආපහු ගන්න බැරිද?
💚 A:- කෙලින් උත්තරේ බැ. Garena එකෙන් කියල තියේ topup කරපු නැති acc එකටත්, ලක්ෂ ගණන් topup කරපු acc එකටත් එක සමානව සලකන්නේ. කොච්චර topup කරලා තිබ්බත් banned උනොත් ආපහු ගන්න බැ. ( Help කොටසින් Garena එකට msg එකක් දාල සාදාරන හේතුවක් මත ආපහු unbanned කිරීමේ හැකියාව 1%යි )
======================
🥰 Game එක තියෙන්නේ සාදාරනව Play කරන්න. එක නිසා Hackers ලව Garena එකෙන් අයින් කරන්නේ. අගෝස්තු මාසේ සති 2 ඇතුලත ඔයාල වගේ free fire account use කරන ලක්ෂ 8.9ක ගේ acc banned උනා කියන්නේ පොඩි සෙල්ලමක් නෙමේ නේ. ඔය ලක්ෂ 8.9න් එයාල කියන විදිහට 69.7%ක්‌ ඉන්නේ Auto Aim(Hack/Headshot file) අය.

⛔️ Headshot File, Glitch ඇදුම්, emote file, skintool app දාගන්නකොට මෙන්න දැම්මා මෙන්න banned වෙන්නේ නැ. කාලයක් යනව banned වෙන්න. එක නිසා banned වෙන්නේ නැ කියලා හිතලා use කරන්න එපා.
🚫 Hacks, Mods, Antana වගේ ඒවා file වලට වඩා ඉක්මනට banned වෙනවා. කොහොමවත් කිසිම මොඩ් එකක් දාගන්න එපා.

තව banned වෙන ක්‍රම ගොඩක් තියේ මන් පස්සේ video එකක් දාන්නම් ඔක්කොම විස්තර කරලා.
⛔️ මේ post එක share කරද්දී යට Credit අයින් කරන්න එපා.

Garena අවභාවිතා ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින් බලන්න :- https://ffsupport.garena.com/hc/en-us/articles/360026173653-Abuse-Policy

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

  1. hacker ekka sellam kaloth ape acc eka banned venavadha ???

    ReplyDelete
Previous Post Next Post