දවස : ඔක් 16
🥰 ඔන්න අද තමයි Boys and Girls දවස. සෙනසුරාදා, ඉරිදවල් 12කින් League පස්සේ Final එකට දවස.
❤️ අද Live එකේදී Reward Codes දෙනවා. (Dragon AK box / Gluewall Skin)
❤️ Live එකේදී දෙන හැම Code එකක්ම අපේ Whatsapp Groups / FB Page / Telegram / Website හැම ක්‍රමේකටම ඔයාලට ලබාගන්න පුළුවන්.
😁 Gluewall එක හම්බෙන්නේ Live එකේ Peak Views ලා ගාන 45K (45000) උනාම.
🌚 එක නිසා හැමෝම Live එක පටන් ගත්තු වෙලාවේ ඉදන් ටික වෙලාවක් හරි අනිවාර්යෙන් බලන්න කියලා ඉල්ලනවා.
🤍 අද උදේ 10.30 ඉදන් Live එක පටන් ගන්නවා. පහල ලින්ක් එකෙන් ඔයාලට Live එක බලන්න පුළුවන්.
🤍 එහෙනම් හැමෝම Live එකට 10.30 ඉදන් සෙට් වෙන්න. Comment Section එකේ ආතල් එකක් අරන් ඉමු.
( Live chat එකේ මාත් ඉන්නවා. පුළුවන් අය "SL FF NEWS GANG" කියල දාගෙන යන්න Live චැට් එකේ දාන්න. )
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ http://www.slffnews.lk/ ]
══════════════════
2 Comments
MCPGFC3V5JBV
ReplyDeleteMCPGFN4VC7VX
ReplyDelete