Magic Cube Bundles Return (2021 OCT)


🥰 ඔන්න Magic Cube වලට පරණ Diamond Royal Bundle දෙකක් Return කරලා තියෙනවා.
🤍 Bandit (Vigilante) Bundle
🤍 Mugger Bundle

🙂 කලින් Ice Age bundle දෙකත් Return කරපු එකේ අද මේ bundle එකත් Return කරපු නිසා ආපහු Joker Kit (Night Clown), Top Gamer kit, King Bundles, Star General Bundles, Venom Bundles එහෙම ආපහු Return කරන්න ඉඩ වැඩි. කොයි එකටත් Magic cube එකක් එහෙම තියන් ඉන්න අවොත් ගන්න.

⚠️ Arctic Blue/ Crimson Red එක Magic cube වලට එයිද කියලා Sure නැ හැබැයි.

😕 කොහොම හරි Band it Rare Bundle එක ගොඩක් අයගේ අද ජාතික Kit එක වෙලා තියෙනවා 🤧

අලුත් Event ටික ගැන post එකක් ගේන්නම් ඉස්සරහට.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

Previous Post Next Post