Faded Wheel : Amber Megacypher Series


කාලය :- ඔක්තෝම්බර් 2 - 8

🥰 ඔන්න සුපිරි Legendary Mini Uzi skin එකක් Faded wheel එකට ඇවිත් තියෙනවා. තව Mag- 7 එකට theme skin එකකුත් ඇවිත්   තියේ.
• Mini Uzi 
       Accuracy ++
       Damage +
       Reload Speed -
• Mag - 7 
       Accuracy +
       Range +
       Reload Speed -
         
🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 0 | 14 | 29 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1488💎)

🥰 Uzi skills සුපිරි ගන්න පුළුවන් අය ගන්න.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY HARSHA •
   [http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post