FFMax Huawei Pre Register


😁 ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි "අනේ අය්යේ FFmax එකට Pre Register වෙන තැන Huawei Account වලින් log වෙන්න පෙන්නන්නේ නැනේ. මගේ account ඒක Huawei තියෙන්නේ කොහොමද මන් Pre Register වෙලා මේ Reward ගන්නේ" කියන ඒක.
😌 මන් ඒක නිසාම Garena එකෙන් ඇහුවා මේක ගැන.
මෙන්න තියෙනවා Huawei අයට Pre Register වෙන්න පුළුවන් ලින්ක් ඒක 👇🏻.


😁 තාම ලෝකේ කව්රුවත් Huawei වලට Pre Register වෙන විදිහට දාල නැ. SL FF NEWS අපි තමයි පළවෙනියෙන්ම ඔන්න Huawei අයට පුළුවන් මේ ක්‍රමේ ගැන කිව්වේ 😉.
🥰 අද Pre Register වෙන ඒක ඉවර වෙනවා ඊට කලින් Register වෙන්න හැමෝම.

Good Luck😌❤️

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post