Coder's Crib 👾


කාලය : සැප්තැම්බර් 9-26

🕊️ Moco Event එකේ කොටස් වශයෙන් බලමු.

🚀 [1] Login Reward :
🍬 ඔයාලට සැප්තැම්බර් 18 වෙනිදට log වෙලා මෙතන click කරලා Moco Choice Crate ඒක claim කරගන්න පුළුවන්. මේක ඇතුලේ Prizes 3ක්‌ තියේ. 
- Moco Character
- Universal Fragments x300
- Diamond Royal voucher x3
අපිට ඒ 3න් කැමති *එකක්* ගන්න පුළුවන්.

🚀 [2] Deciphering
මේකේ දකුණු පැත්තේ Bar එකේ මුළු Singapore Region එකේම Pew pew pew ඒක play කරනකොට මේක පිරෙන්නේ.

🚀 [3] Tokens
🍬 මේ Event එකේ Token ජාති 2ක්‌ තියේ.
💜 Coder Cube Token
💚 M Coin

💜 Coder Cube Token : අපිට දවස ගානේ මේ event එකට log වෙද්දී ~2ක්‌ හම්බෙනවා.
ඊට අමතරව අපි Play කරන හැම Match එකටම Token 2 ගානේ හම්බෙනවා.
💚 M coin : මේවා අපිට හම්බෙන්නේ Pew pew pew event එකෙන්.

🚀 [4] Pew Pew Pew
🍬 මේ Event එකට ගියාම පොඩි mini game එකක් play කරන්න එනවා.
- දවසට ඒක පාරක් free තියේ.
- අනෙක් හැම වාරයක් ගානේ Cube Token 2 ගානේ ඕනෙ.
🍬 මේ Mini Game එකේ Button 2ක්‌ තියේ.
  • Skip - මේකෙන් අපේ Cube token 2ක්‌ දීලා M coin 15~20 වගේ ගානක් ගන්න පුළුවන්.
  • Start - මේකෙන් තමයි Game ඒක play කරන්න තියෙන්නේ. ඔයාලට  < > වලින් යානය එහාට මෙහාට කරලා උඩ තියෙන object විනාස කරන්න පුළුවන්. මේකේ ඒක වටයකට තත්පර 15ක්‌ හම්බෙනවා. අපි වැඩියෙන් විනාස කරන object ගාන අනුව M coin හම්බෙනවා 25~45 වගේ අතර ගානක්.

🚀 [5] Horizon Store
🍬 මේකේ Deciphering Process ඒක පිරෙන්න පිරෙන්න අපිට ගන්න පුළුවන් Reward open වෙනවා.
මේකේ පැතී 5ක්‌ තියේ.
අපිට M coin දීලා මේවා ගන්න පුළුවන්.

• 0 % - Surfboard and small prizes
• 25 % - Moco Month Pin and small prizes
• 50% - Falco - Cyber Skin, Moco month car skin and Small prizes.
• 75% - Diamond | Weapon | Incubator Vouchers
• 100% - Cosmic Teleportia Female Bundle, Moco Awaken Emblem and others

🍬 මේකේ 100% පිරෙයි 18 වෙනිදට. එතකොට ඔයාලට Female bundle ඒක ගන්න පුළුවන්.

🚀 [6, 7, 8]
තාම මේ Event එකේ පෙන්නන්නේ නැති කොටස් 3ක්‌ එනවා ඉස්සරහට.

🚀 Moco Jump
සැප් : 15-27
👾 මේකෙදිත් පොඩි Mini games එන්නේ play කරන්න. මේකේ අදාළ Milestones වලදී Reward හම්බෙනවා.
• Grand Prize :- GloDrone Backpack Skin
•• Event ඒක ආවම වැඩි විස්තර දාන්නම්.

🚀 MegaCypher Ascension Token Tower.
සැප් 18 හා 25 අතර 
      🍬 සුදු පාට Kit Male Bundle එකයි, Fist Skin එකයි Token Tower එනවා කියලා තමයි ආරංචිය. (70% sure)

🚀 Faded Wheel
සැප් : 18-24
      🍬 Free දෙන දම් Female bundle එකේම Male ඒක Faded wheel එනවා සැප්තැම්බර් 18 වෙනිදා.

මහන්සියෙන් හදන post උස්සන්න එපා.🥺

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post