කාලය :- ජුලි 12-18
Gem Limit : ඔව්
🥰 ඔන්න අද උදේ අලුත් Event එකක් ආව Street Fighter MP5 skin එක එක්ක.
😋 මෙතන Prizes 9ක් තියේ. spin 9ක් ඇතුලත Prizes ඔක්කොම ගන්න පුළුවන්.
😎 මේකේ Spin ජාති 2ක් තියේ.
- Normal Spin
(මේකෙදි prizes 9න්ම spin වෙලා prize එකක් හම්බෙනවා)
- Super Spin
(මේකෙදි උඩ Prizes 3න් එකක් හම්බෙන්නේ)
😎 මේකේ Super Spin 3කින් හෝ Normal Spin 9කින් අනිවාර්යෙන් Gun එක Permenent ගන්න පුළුවන්
💎 Gem යන විදිහ :-
💙 Normal Spin
Free | 14 | 39 | 99 | 149 | a | b | c | d
💙 Super Spin
299💎 | 649💎 | 999💎
😎 Super Spin 3න් මේ Gun එක ගන්න උපරිම 1947💎 යනවා.
😌 Normal Spin වලින් ගන්න යන gem ගාන Super Spin වලින් ගන්න ගානට ආසන්නව යයි.
💜 Street Fighter වල එන්න තියෙන ඔක්කොම දේවල් ගැන දාපු මේ Video එක අනිවාර්යෙන් බලන්න
https://youtu.be/85dq110QnJw
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments