Fortune Wheel


කාලය :- ජුනි 21-27
Gem limit : ඔව්

ඔන්න අද උදේ Rampage Female Bundle එක Fortune wheel Event එකට ආව.
😇 මේකත් Faded wheel වගේ Event එකක්.
🥰 මේ Event එක ඇතුලට ගියාට පස්සේ ඔයාලට Katana එකක්, Weapon Royal 5, cube fragment 5 මේ 3න් එකක් තෝරාගන්න එනවා. මෙතන තෝරන එක පස්සේ වෙනස් කරන්න බැරි නිසා ඔයාලට Katana skin එක ඕනේ නම් එක select කරලා confirm දෙන්න.

🥰 මේකේ Gem 💎යන පිළිවෙල 0 | 19 | 39 | 99 | 199 | 299 | 499 | 799💎
🔥 [ ඔක්කොම 1953💎 ]

🥰 මේකේ Free spin එකක් තියේ.
🔥 මේකේ අපි තෝරපු Katana එක පලවෙනි spin 6 කරාම Free යටින් claim කරන්න පුළුවන්. (උපරිම 655💎)

🌟 මේ Event එකේ Spin කරන Video එක උදේ දැම්ම එකත් බලල Help එකක් දෙන්න.

Reward Prizes -
🥰 Vermilion Whirlwind Female Bundle
🥰 Katana - Whirlwind Blade

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments