Copyright & Plagiarism



😊 Copyright කියන්නේ ප්‍රකාශන හිමිකම.
😳 Plagiarism කියන්නේ අනුන්ට අයිත් දෙයක් තමන්ගේ වගේ දාන ඒකට.

*Plagiarism තව පැහැදිලි කරොත් Original Creater කෙනෙක් මහන්සියෙන් type කරන post එකක්, හදන video එකක්, පොතක්,... වගේ දේවල් වෙනත් කෙනෙක් original අයිති කාරයාගේ නම අයින් කරලා තමන්ගේ නම දාගන්න ඒකට.*

*ලංකාවේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත යටතට මේ post ඉස්සීම වැටෙනවා.* මෙහි 6 වෙනි වගන්තිය අනුව මුල් කතෘ ගේ නම ඉවත් කර post එක නැවත ප්‍රකාශනය කිරීම අධිකරණයේ පෙනීසිටිය හැකි වරදකි.

එක නිසා SL FF NEWS යටතේ post එකක් ඉස්සීම හා යට මුල් කතෘ මැකීම බුද්ධිමය දේපල පනත යටතේ වරදකි. එවැනි post උස්සන තැනැත්තෙකු දුටු විට SL FF NEWS Admin වෙත වාර්තා කරන ලෙස ඔයාලගෙන් ඉල්ලනවා. මා විසින් අවශ්‍ය නීතිමය පියවර ගනු ඇත.

එමෙන්ම SL FF NEWS අපි සෑම post එකක්ම පිටරට service එකක් හරහා copyright ලබාගෙන ඇත.

අපගේ Post SL FF NEWS grp වල හැර වෙනත් Grp වල පළකිරීම තහනම්.

උපුටා ගැනිම් :- Wikipedia.org වෙතින්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post