කාලය :- ජුනි 23-30
ඔන්න අලුත් Topup event එකකින් Fox ට skin එකකුයි, අලුත් Wall skin එකයි ඇවිත් තියේ.
Topup,
300💎 = Apocalypse Fox (skin)
800💎 = Stormbringer Wall Skin
😑 මේ Fox ගේ skin එක කලින් අපේ server එකට Call back event එකෙන් Free දුන්නු එකම තමයි.
😁 Wall skin එක නම් හොදයි.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments